ප්‍රවාහනය

ප්‍රවාහනය  මිනිසුන් අතර සන්නිවේදනය, වෙළඳාම සහ වෙනත් ආකාරයේ හුවමාරු සක්‍රීය වීම සඳහා වැදගත් වන අතර  ශිෂ්ටාචාරය ස්ථාපිත කරයි. ආර්ථික වර්ධනය හා ගෝලීයකරණය සඳහා ප්‍රවාහනය වැදගත් කාර්යභාරයක් ඉටු කරන, නමුත් බොහෝ අවස්තාවලදී වායු දූෂණයට හේතු වන අතර විශාල ඉඩම් ප්‍රමාණයක් භාවිතා කරයි. ගමනාගමනය (traffic flow) හා නාගරික ව්‍යාප්තිය(urban sprawl) වැළැක්වීම සඳහා ප්‍රවාහන කටයුතු මනාව සැලසුම් කිරීම අත්‍යවශ්‍ය වේ.
රියදුරන් සහ මගීන් අකණ්ඩව සමායෝජනය කිරීමේ වියාපෘතිය.
www.heytaxi.net - The Cyber Taxi Park

Place Your Comments Here

Please signin

Driver Passenger
Not Reigstered?(ලියාපදිංචි වී නොමැතිද?) click කරන්න
Not Reigstered?(ලියාපදිංචි වී නොමැතිද?) click කරන්න