ස්වදේශික කුලී රථ සේවාව අතුගා දැමීම

බොහෝ විදේශීය කුලී රථ සේවා ස්වදේශික කුලී රථ සේවාව අතුගා දැමීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරන්නේ ඔවුන්ගේම ඒකාධිකාරීත්වයක් ඇතිකර ගැනීම සඳහායි, මෙය වැළැක්විය හැකිවන්නේ ඒ හා සමාන තාක්ෂනය භාවිතා කිරීම සහ තරඟ කාරී ස්වාධීන මිල  පවත්වාගෙන යා හැකි දේශීය තොරතොරු තාක්ෂණ මෙවලම් භාවිතයෙන් ස්වදේශික කුලී රථ සේවා පවත්වාගෙන යාමෙනි.
රියදුරන් සහ මගීන් අකණ්ඩව සමායෝජනය කිරීමේ වියාපෘතිය.
www.heytaxi.net - The Cyber Taxi Park

Place Your Comments Here

Please signin

Driver Passenger
Not Reigstered?(ලියාපදිංචි වී නොමැතිද?) click කරන්න
Not Reigstered?(ලියාපදිංචි වී නොමැතිද?) click කරන්න