ස්වේච්ඡා සේවා ගම්මානය

ස්වේච්ඡා සේවා ගම්මානයේ (village of volunteers) පරමාර්ථය වන්නේ සමාජ යහපත සඳහා වූ සේවාවන්හි පැවැත්ම සඳහා අන්‍යෝන්‍ය උපකාරයයි.

දෙමාපිය සහ වැඩිහිටි රැකවරණය - "සෙවන", මෙත්සිසිල යෙදුම, භාෂා පුහුණු වැඩසටහන, මුල් ළමාවිය අධ්‍යාපන සහ විශේෂ ළමා සහාය වැඩසටහන, පන්සිය පනස් ජාතකය සහ ත්‍රිපිටකය ජංගම දුරකථන යෙදුම් ගත කිරීම ආදිය ක්‍රියාකාරී වැඩසටහන් වේ; www.offs-sl.org යනු එහි සබැඳි ප්‍රවේශයයි.

ස්වේච්ඡා සේවා ගම්මානයේ සාමාජිකයින් යනු ජීවිතයේ ඉලක්ක කරා යාමට හැකියාව, මෛත්‍රිය, කරුණාව සහ ආත්ම ශක්තිය ඇති සහායකයින් වේ. ඔවුන් කරන යහපත ඔවුන් කරා පැමිණෙනු ඇත.

මෛත්‍රිය, කරුණාව මුලික කරගෙන තීරණ ගැනීම හා කටයුතු කිරීමට හුරුවීම තුල මෙත් සිසිල ජීවිතයට ඇතුලත් කර ගැනීමට හැකිවන බව අපගේ අත්දැකීමයි. ඒ සඳහා ජීවිතාවබෝධයෙන් කටයුතු කරමින් අවබෝධ වූ ධර්මය මත පදනම් වූ ප්‍රතිපත්ති තුල තීරණ ගැනීමට පුරුදු පුහුණු වීම හා ඒ තුල ක්‍රියාත්මක වීම, සුගතිකාමී; යහපත් සතුටින් පිරි ජීවිතයකට හේතු වේ.

තොරතුරු සඳහා ලියාපදිංචිය:

  • තොරතුරු සඳහා පහත ඇති "Sign Up" බොත්තම මත තට්ටු කරන්න, පාඨකයකු ලෙස ලියාපදිංචි වන්න. Sign Up
  • ඔබ ප්‍රවේශ වූ පසු "Find" බොත්තම භාවිතා කර අදාළ මාතෘකාව සෙවිය (search කල) හැකිය.
  • ඉන්පසු "Enroll" බොත්තම ක්ලික් කරන්න.

සටහන:
නම: ස්වේච්ඡා සේවා ගම්මානය - මෙත් සිසිල
ලේඛකයා: මෙත් සිසිල
විෂය: Life Style

ඔබගේ ලියාපදිංචිය පැය 24ක් ඇතුළත පිළිගනු ලබයි. ඔබගේ සහාය සඳහා 033 22 54 788 අමතන්න.

Hey Taxi - The Cyber Taxi Park

Place Your Comments Here

Please signin

Driver Passenger
Not Reigstered? click here
Not Reigstered? click here