වෛරයෙන් වෛරය සන්සිඳවිය නොහැක.

විවිධ දේශපාලන පක්‍ෂ තම ජන පදනම අනුව විවිධ සටන් පාඨ ඇත.
උදා. 

  1. ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, සැහැල්ලු ජීවිතය, ආදරය සහ සාමය.
  2. මිනිසුන් මත පීඩනය, දුක සහ දූෂණයට විරුද්ධ වීම.
  3. ආගම, ජාතිය හෝ දේශවාදියෙක් වීම
  4. පරම්පරාගත

දෙවෙනි අවස්ථාවෙදි පක්ෂයක් කැමති නෑ මිනිස්සුන්ගෙ සිත් සංසිදෙනවට, මක්නිසාද යත් එවිට ඔවුන්ට ඔවුන්ගේ ජන පදනම අහිමි වන බැවිනි. තුන්වන අවස්ථාවේදී ඔවුන්ට තම පක්ෂ පැවැත්ම සඳහා ආගම් හා ජාතිවාදී අර්බුද අවශ්‍ය වේ. එහි අවසානය විනාශය, දුක, දුප්පත්කම සහ කුසගින්නයි. බඩගින්නේ ඉන්න මිනිස්සු රටක ආණ්ඩු පක්ෂයකට තර්ජනයක් බව ඔවුන් දන්නවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක අපරාධයකට එරෙහිව නීතිය වහා ක්‍රියාත්මක විය යුතුය. එසේ නොවන අවස්ථා වලදී ජනතාව සාමකාමීව විරෝධය පළ කළ යුතු අතර එසේ කරන ලෙස රජයට බල කළ යුතුය. මෙවැනි සිදුවීම් වලදී ප්‍රායෝගිකව පෙනෙන්නේ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම එරට ජීවත්වන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට ඇති නැඹුරුව මත බව ය.

රියදුරන් සහ මගීන් අකණ්ඩව සමායෝජනය කිරීමේ ව්‍යාපෘතිය.
www.heytaxi.net - The Cyber Taxi Park

Hey Taxi - The Cyber Taxi Park

Place Your Comments Here

Please signin

Driver Passenger
Not Reigstered? click here
Not Reigstered? click here