අපටත් එන්නත් ලබා ගැනීමට අවශ්‍යයි...!

අපටත් එන්නත් ලබා ගැනීමට අවශ්‍යයි. නමුත් එය සපයන ආකාරය ජනතාව අපහසුතාවයට පත් කරයි. ගම්පහ නගරයේ එන්නත් ලබා ගත යුතු ස්ථාන දෙකක් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත. එකක් MOH කාර්යාලය වන අතර, එහි යන විට දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කිරීමෙන් ඔවුන් අනෙක් ස්ථානයට මඟ පෙන්වීය. එහිදී අත්විඳිය හැකි දේ ගැන ඕනාම කෙනකුට සාමාන්‍ය බුද්ධියට වැටහෙන්නේ පහත සඳහන් පරිදිය.

  • දිගු පෝලිම
  • උදෑසන 830 සිට පස්වරු 2 දක්වා   එන්නත් කළ හැකි පිරිස කොපමණද
  • අංකයක් නිකුත් නොකෙරේද.
  • පෝලිමේ සිටි අන්තිම පුද්ගලයාට කුමක් සිදුවේද
  • පුංචි දරුවකු සිටිනා අම්මා කෙනකුට ක්‍රමය එසේමද?
  • පෝලිමේ සිටීමේ අවදානම ඉතා ඉහළ ය.

රියදුරන් සහ මගීන් අකණ්ඩව සමායෝජනය කිරීමේ ව්‍යාපෘතිය.
www.heytaxi.net - The Cyber Taxi Park

Hey Taxi - The Cyber Taxi Park

Place Your Comments Here

Please signin

Driver Passenger
Not Reigstered? click here
Not Reigstered? click here