අධ්‍යාපනයේදී ගුරුවරුන්ගේ භූමිකාව, වගකීම සහ අයිතිවාසිකම.

ඔවුන්ගේ භූමිකාව හා වගකීම වන්නේ සපයන ලද අධ්‍යයන ද්‍රව්‍ය හෝ දැනුම රාමුව මත ඉගෙනීමට හා අවබෝධය ලබා ගැනීමට ශිෂ්‍යයාට ඉගැන්වීමයි.  මෙහිදී ගුරුවරයා බුද්ධිමත් හා නිදහස් මනසකින් ක්‍රියා කල යුතු වන අතර ඔවුන් ස්වයං තෘප්තිමත් හා අභිප්‍රේරණය කිරීමට රජය ඔවුන්ගේ යුතුකම ඉටු කළ යුතුයි.

එබැවින් ආසන්න වශයෙන් ගුරුවරුන්ගේ වැටුප රුපියල් 80,000.00 ක් වත් නියම කිරීම සාධාරණ ය. නමුත් ඔවුන් උපකාරක පන්ති පැවැත්වීම නැවැත්විය යුතුයි.

රියදුරන් සහ මගීන් අකණ්ඩව සමායෝජනය කිරීමේ ව්‍යාපෘතිය.
www.heytaxi.net - The Cyber Taxi Park

Place Your Comments Here

Please signin

Driver Passenger
Not Reigstered?(ලියාපදිංචි වී නොමැතිද?) click කරන්න
Not Reigstered?(ලියාපදිංචි වී නොමැතිද?) click කරන්න