අහිතකර බලපෑම් අවම කිරීම - Policy Responses.

ආපදාවන්හිදී ව්‍යසනකාරී ආර්ථික බිඳවැටීමක් වැළැක්වීම හෝ සීමා කිරීම සඳහා ආන්ඩු විවිධ මට්ටම් වල ආර්ථිකයේ විවිධ පැති ආමන්ත්‍රණය කළ යුතුය. ආර්ථිකයක් එහි ක්‍රියාකාරකම් සමඟ ප්‍රගතිශීලීව ඉදිරියට යන්නේ ආර්ථික නියෝජිතයින්ගේ (කුටුම්භ හා ව්‍යාපාර) ආදායම් ගලායාම බාධාවකින් තොරව වූ විට පමණි; මෙම ගලායාමට බාධා ඇති වීම ආර්ථික කටයුතු මන්දගාමී වීමට හේතු වේ. මෙවැනි වාතාවරණයක් තුළ මෙම විෂම චක්‍රයේ අහිතකර බලපෑම් අවම කිරීම සඳහා රජයේ මැදිහත් වීම අත්‍යවශ්‍යයි.

MyClazz

රියදුරන් සහ මගීන් අකණ්ඩව සමායෝජනය කිරීමේ ව්‍යාපෘතිය.
www.heytaxi.net - The Cyber Taxi Park

Place Your Comments Here

Please signin

Driver Passenger
Not Reigstered?(ලියාපදිංචි වී නොමැතිද?) click කරන්න
Not Reigstered?(ලියාපදිංචි වී නොමැතිද?) click කරන්න