සහතික (අවම) මිල ස්ථාපනය කරන විට පාරිභෝගික අතිරික්තය සෑම විටම අඩු වේ.

වෙළෙඳපොළක් තුළ සමතුලිත මිලට වඩා ඉහළ මිලක් සහතික (අවම) මිල ලෙස ස්ථාපනය කරන විට පාරිභෝගික අතිරික්තය සෑම විටම අඩු වේ.

සමස්ත ආර්ථික අතිරික්තය පාරිභෝගිකයාගේ හා නිෂ්පාදකයාගේ අතිරික්තයේ එකතුවට සමාන වේ.

පාරිභෝගික අතිරික්තය නිර්වචනය කිරීමට මිල උපකාරී වන නමුත් සමස්ථ අතිරික්තය උපරිම වනුයේ මිල සමතුලිත වූ විට ය.

MyClazz

රියදුරන් සහ මගීන් අකණ්ඩව සමායෝජනය කිරීමේ ව්‍යාපෘතිය.
www.heytaxi.net - The Cyber Taxi Park

Hey Taxi - The Cyber Taxi Park

Place Your Comments Here

Please signin

Driver Passenger
Not Reigstered? click here
Not Reigstered? click here