යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වූ ණය ආපසු ගෙවිය යුත්තේ කවුරුන් විසින්ද?

සෘජු බදු යනු, බදු ගෙවන්නා විසින් රජයට ගෙවිය යුතු මාරු කළ නොහැකි බදු වන අතර වක්‍ර බදු යනු අවසානයේ දී පාරිභෝගිකයා විසින් ගෙවන අතර විකිණුම්කරු විසින් එකතු කර රජයට ගෙවයි.

ආදායම් බදු යනු සෘජු බද්දක් වන අතර එකතු කළ අගය මත බද්ද (වැට්) වක්‍ර බද්දකි. සාමාන්‍යයෙන් සෘජු බදු ගෙවිය යුත්තේ විශාල මුදලක් උපයන පුද්ගලයින් විසින් වන අතර වක්‍ර බදු ගෙවන්නේ ඒවා පරිභෝජනය කරන ජනතාව විසිනි, උදා: සීනි, සහල් සහ පරිප්පු සඳහා බදු.

සෘජු බදු සඳහා සහන සැපයීම මගින් ආර්ථිකයේ රැකියා විශාල ප්‍රමාණයක් ලබා දෙන විශාල ආයෝඡන ආකර්ෂණය කර ගත හැකිය.

රට තුළම එවැනි ආයෝඡන ආකර්ෂණය කර ගැනීමට රජය අපොහොසත් වුවහොත් සමාජ සුභසාධනය ස්වයංක්‍රීයව අඩුවන අතර ජීවන වියදම ඉහළ යනු ඇත.

රියදුරන් සහ මගීන් අකණ්ඩව සමායෝජනය කිරීමේ ව්‍යාපෘතිය.
www.heytaxi.net - The Cyber Taxi Park

Hey Taxi - The Cyber Taxi Park

Place Your Comments Here

Please signin

Driver Passenger
Not Reigstered? click here
Not Reigstered? click here