ඔබේ කුලී රථ සේවාව සඳහා හැකි ඉක්මනින් ලියාපදිංචි වන්න - සයිබර් කුලී රථ නැවතුම්පල

ඔබට ලැබෙන පහසුකම් අතර ඔබේ කුලී රථයට දිවයින පුරා ප්‍රවේශය, GPS පහසුකම, සමාලෝචනය කළ හැකි වීම, ඔබේ කුලී රථ සේවාව ඔබේම මිලට සහ සුරක්ෂිත බව මෙන්ම ඔබේම කුලී රථ පැතිකඩ (profile), වැනි බොහෝ දේ ය.

වාහන අලෙවිය සඳහා නොමිලේ ස්වයං සේවා  දැන්වීම් එන්ජිම, කුලී රථ රියදුරන්ට මෙන්ම මගීන්ට ද භාවිත කල හැකිය.

සයිබර් කුලී රථ නැවතුම්පල යෙදුමේ තවත් විශේෂත්වයක් වන්නේ එය දේශීයව නිර්මාණය කරන ලද එකක් වීමයි. එම නිසා මෙම නිර්මාණය සම්පූර්ණ වන්නේ දේශීය අවශ්‍යතා සහ ශ්‍රී ලාන්කික චින්තනයෙනි.

මගියා ඔහු සඳහා ඇති ළඟම කුලී රථය සොයනු ඇත. ඔබේ කුලී රථ සේවාව සඳහා හැකි ඉක්මනින් ලියාපදිංචි වන්න. ස්තුතියි.

ලියාපදිංචි වන්න

රියදුරන් සහ මගීන් අකණ්ඩව සමායෝජනය කිරීමේ ව්‍යාපෘතිය.
www.heytaxi.net - The Cyber Taxi Park

Place Your Comments Here

Please signin

Driver Passenger
Not Reigstered?(ලියාපදිංචි වී නොමැතිද?) click කරන්න
Not Reigstered?(ලියාපදිංචි වී නොමැතිද?) click කරන්න