හින්දු හා බෞද්ධ අනුගාමිකයන්ගේ ආදරයට හා ගෞරවයට... |
|---|
|
හින්දු හා බෞද්ධ අනුගාමිකයන්ගේ ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ ඉතා වැදගත් දෙවි කෙනකුන් ලෙස විෂ්ණු දෙවියන් ගෞරවයට පාත්‍රවේ. හින්දු ආගමට අනුව ඔහු ශුද්ධ ත්‍රිත්වයේ කොටසකි; බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව, බ්‍රහ්ම දෙවියන් මැවුම්කරුවා වන අතර, ශිව දෙවියන් විනාශ හෝ පරිණාමනය කරන්නා වේ, විෂ්ණු දෙවියන් යනු විශ්වයේ ආරක්ෂකයා, සහ පැවැත්ම වේ. ඊළඟ පිටුවට |
|
Ayomi Welagedara |
|---|---|
| විෂ්ණු දෙවියන්ගේ පිහිටයි...! | |
| On 2021-06-29 11:12:28 |
|
Nirmalee Weerasinghe |
|---|---|
| විෂ්ණු දෙවි රැකවරණයි, ජයවේවා..! | |
| On 2021-06-29 11:21:02 |
|
HeyTaxi |
|---|---|
| නමස්කාරය වේවා...! | |
| On 2021-06-28 16:37:54 |
Place Your Comments Here
Please signin