කලණ මිතුරන් අවශ්‍යයි...!

සයිබර් කුලී රථ නැවතුම්පල, ශ්‍රී ලංකාවේ සියලුම කුලී රථ රියදුරන් සඳහා අන්තර්ජාලය හරහා මගීන්ගේ අන්තර් සම්බන්ධතාවය ඇති කරන භෞතික නොවන කුලී රථ නැවතුම්පලකි.

මෙහි පිවිසෙන සහ පිරික්සන මගීන් සහ රියදුරන් විශාල පිරිසක් සිටිති. අපට අවශ්‍ය වන්නේ ධර්මය ඔවුන්ගේ ජීවිත ස්පර්ශ කර වීමයි. එසේ කිරීමේදී පළමු පියවර ලෙස පන්සිය පනස් ජාතකය එකින් එක මෙහි ප්‍රකාශයට පත් කිරීමට අපි ක්‍රියා කර ඇත්තෙමු. අරමුණ වන්නේ අප මනසෙහි පවතින විශාල වනාන්තර අලංකාර උද්‍යාන බවට පත් කිරීමයි.

ඔබටත් හැකි නම් මේ ඇසුරෙන් ධාර්මික කරුණු සහ නිදර්ශන ඉස්මතු කරමින් ඒ ගැන සාකච්ඡා කිරීමට, ඒ සඳහායි මේ ආරාධනය. ස්තූතියි

                                 ඊළඟ පිටුවට

රියදුරන් සහ මගීන් අකණ්ඩව සමායෝජනය කිරීමේ වියාපෘතිය.
www.heytaxi.net - The Cyber Taxi Park

Place Your Comments Here

Please signin

Driver Passenger
Not Reigstered?(ලියාපදිංචි වී නොමැතිද?) click කරන්න
Not Reigstered?(ලියාපදිංචි වී නොමැතිද?) click කරන්න
Ayesha Siriwardena
🙏සාදු...!සාදු...!සාදු...!🙏තෙරුවන් සරණයි...!
On 2021-06-28 22:11:50
Naalini Jayasinghe
හොඳ වැඩක්, තෙරුවන් සරණයි...!
On 2021-06-28 22:18:46
Upulee Abhayawardena
තෙරුවන් සරණයි...!
On 2021-06-28 22:25:01
Nisha Damayanthi
🙏🙏
On 2021-06-28 22:27:13