ජනාධිපති තුමනී, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන්න ..!

ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත් ප්‍රමිතීන්ට අනුව අවම වශයෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගෙන් 60% ක් සඳහාවත් කොවිඩ්19 එන්නත ලබා දෙන අවස්ථා දෙක සහතික කරන්න.

වර්තමාන කොවිඩ්19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ධාන්‍ය හා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල කරුණාකර අඩු කරන්න.

රියදුරන් සහ මගීන් අකණ්ඩව සමායෝජනය කිරීමේ වියාපෘතිය.
www.heytaxi.net - The Cyber Taxi Park

Hey Taxi - The Cyber Taxi Park

Place Your Comments Here

Please signin

Driver Passenger
Not Reigstered? click here
Not Reigstered? click here
Nisha Damayanthi
මුං ඇට 1 Kg රුපියල්. 810/=
On 2021-06-29 07:21:03