ප්‍රවාහනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

ප්‍රවාහනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ අවශ්‍යතාවය කුමක්ද?

  •  තොරතුරු සන්නිවේදන තාක්ෂණයට ආරක්ෂිත සංචලතාව(mobility) වර්ධනය කළ හැකිය.  
  • ප්‍රවාහනය සැලසුම් කිරීම සහ ප්‍රවේශ වීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහය වේ.
  • වෙළඳපල මිල, ප්‍රවාහන හා සැපයුම් පිරිවැය පිළිබඳ තොරතුරු ප්‍රවේශය පහසු වීම.

රියදුරන් සහ මගීන් අකණ්ඩව සමායෝජනය කිරීමේ වියාපෘතිය.
www.heytaxi.net - The Cyber Taxi Park

Hey Taxi - The Cyber Taxi Park

Place Your Comments Here

Please signin

Driver Passenger
Not Reigstered? click here
Not Reigstered? click here