ස්වේච්ඡා සේවා ගම්මානය |
|---|
|
ස්වේච්ඡා සේවා ගම්මානයේ (village of volunteers) පරමාර්ථය වන්නේ සමාජ යහපත සඳහා වූ සේවාවන්හි පැවැත්ම සඳහා අන්‍යෝන්‍ය උපකාරයයි. දෙමාපිය සහ වැඩිහිටි රැකවරණය - "සෙවන", මෙත්සිසිල යෙදුම, භාෂා පුහුණු වැඩසටහන, මුල් ළමාවිය අධ්‍යාපන සහ විශේෂ ළමා සහාය වැඩසටහන, පන්සිය පනස් ජාතකය සහ ත්‍රිපිටකය ජංගම දුරකථන යෙදුම් ගත කිරීම ආදිය ක්‍රියාකාරී වැඩසටහන් වේ; www.offs-sl.org යනු එහි සබැඳි ප්‍රවේශයයි. තොරතුරු සඳහා ලියාපදිංචිය:
සටහන: ඔබගේ ලියාපදිංචිය පැය 24ක් ඇතුළත පිළිගනු ලබයි. ඔබගේ සහාය සඳහා 033 22 54 788 අමතන්න. |
Place Your Comments Here
Please signin