පිරිවැටුම් කළමනාකරණ සේවකයන් බඳවා ගැනීම.

රැකියා විස්තරය:

  • කුලී රථ HeyTaxi පද්ධතියේ ලියාපදිංචි කරවා ගැනීම.
  • මගීන් HeyTaxi පද්ධතියේ ලියාපදිංචි කරවා ගැනීම.
  • ප්‍රවර්ධන උපාය මාර්ග තීරණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම.
  • පවත්නා ස්වභාවික සීමාවන් තුළ කුලී රථ සඳහා අවම ආදායමක් සහතික කිරීමට උත්සාහ කිරීම.

අපේක්ෂිත පූර්ව අවශ්‍යතා සහ සුදුසුකම්:

  • ප්‍රායෝගික සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම
  • තොරතුරු තාක්ෂණයේ ප්‍රවීණත්වය.
  • අලුත් දේවල් ඉගෙන ගැනීමට කැමැත්ත.
  • නව්‍ය(innovative), ජවසම්පන්න(energetic) සහ ගතික(dynemic) විය යුතුය.
  • ඔබේ කාර්යයට සම්බන්ධ නව දේවල් ඉගෙන ගන්නේ කෙසේදැයි දැන සිටිය යුතුය (සමාගම විසින් මගපෙන්වීම සපයනු ලැබේ).
  • ලබා දී ඇති අනිවාර්ය ඉලක්ක සපුරා ගැනීමේ හැකියාව.
  • ඉන්ධන කාර්යක්ෂම මෝටර් බයිසිකලයක් සහ රියදුරු බලපත්‍රයක් තිබීම වාසිදායකය.
  • HeyTaxi පද්ධතිය ගැන දැනටමත් දැනුමක් තිබීම වඩා වාසිදායක වන අතර එය අනිවාර්ය නොවේ.

වැටුප:
Basic               -                       31,500.00

Allowances:
 Travel            -   21,500.00
 Meal              -   10,500.00   32,000.00
                                                 63,500.00

* Salary negotiable.

රියදුරන් සහ මගීන් අකණ්ඩව සමායෝජනය කිරීමේ ව්‍යාපෘතිය.
www.heytaxi.net - The Cyber Taxi Park

Hey Taxi - The Cyber Taxi Park

Place Your Comments Here

Please signin

Driver Passenger
Not Reigstered? click here
Not Reigstered? click here