ජීවිත කාලය පුරාවටම ඔබට ආපසු ගෙවන විෂයයක් ඉගෙනීමට තෝරා ගන්න.

වසංගත කාලය අතරතුරදී දුරස්ථ අධ්‍යාපනය ලබා දීම සඳහා මයික්ලාස් (MyClazz) සංකල්පය මූලික වශයෙන් ආරම්භ කරන ලදී. මූලික වශයෙන් අපි සලකා බැලුවේ දැනුම හා කුසලතා ප්‍රසම්පදානය කළ හැකි අතථ්‍ය (Vertual) පන්ති කාමරයක් නිර්මාණය කිරීමයි. අපි එම අරමුණට ලඟා වූ පසු ලබා දී ඇති පාඨමාලා කරුණු අවබෝධ කර ගැනීමට සිසුන්ට අවශ්‍ය සහය  ලබා දීම සඳහා චැට් සන්නිවේදන පහසුකම් නිර්මාණය කෙරුන අතර සිසුන්ගේ කාලය තව දුරටත් ඉතිරි හා අධ්‍යන කාර්ය පහසු කිරීම සඳහා කෙටි සටහන් පහසුකම සිසු යෙදුමට එකතු කරන ලදී. සිසු ඔබට මෙන්ම ඔබේ ගුරුවරයාටද වඩාත් පහසු හා වියදම් අඩු කාර්‍යක්‍ෂම මාධ්‍යයක් වනු දැකීම අපේ ප්‍රාර්ථනයයි.

MyClazz

රියදුරන් සහ මගීන් අකණ්ඩව සමායෝජනය කිරීමේ ව්‍යාපෘතිය.
www.heytaxi.net - The Cyber Taxi Park

Hey Taxi - The Cyber Taxi Park

Place Your Comments Here

Please signin

Driver Passenger
Not Reigstered? click here
Not Reigstered? click here