නිල සේවාවන්, නිල නොවන ආකාරයෙන් සැපයීම දූෂණයට මග පාදයි.

  • නිවාස සම්පූර්ණ කිරීම සඳහා ආධාර සහ ප්‍රදාන සැපයීම.
  • නිල නොවන ලෙස එන්නත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • රජයේ රැකියා සඳහා බඳවා ගැනීම් සඳහා නිල නොවන සහාය ලබා දීම.

මේ වැනි කාරණා වලදී දූෂණය වළක්වා ගැනීම සඳහා නිල කාර්යයන් නියාමනය කරන්නේ කෙසේද යන්න සොයා බලමු.

කිසියම් ප්‍රදානයක් හෝ රැකියාවක් සඳහා ඉල්ලුම් කිරීමට අවශ්‍ය ඕනෑම කෙනෙකුට ප්‍රවේශ විය හැකි පොදු, මධ්‍යගත හෝ විමධ්‍යගත ක්‍රමයක් තිබිය යුතුය. එසේම ඒ සඳහා තෝරාගැනීමේදී පොදු (ප්‍රසිද්ධ) නිර්නායක භාවිතයක් තිබිය යුතුය.

එය එසේ නොවන විට, මෙම ක්‍රියාවලිය බොහෝ දුරට දූෂණයට තුඩු දිය හැකිය.

රියදුරන් සහ මගීන් අකණ්ඩව සමායෝජනය කිරීමේ වියාපෘති ය.
www.heytaxi.net - The Cyber Taxi Park

Hey Taxi - The Cyber Taxi Park

Place Your Comments Here

Please signin

Driver Passenger
Not Reigstered? click here
Not Reigstered? click here