කුලී රථ රියදුරු අනුගමනය කරන පියවර

අවශ්‍ය තොරතොරු ඇතුලත් කර ප්‍රවේශය සකසාගෙන තමන්ගේ පිටුවට ප්‍රවේශ විය හැකි අතර තොරතොරු වෙනස් කිරීම මෙන්ම එකතු කිරීමද කල හැකිය. ඉන් පසු එහි ඇති උපදෙස් වලට අනුව මාසික සේවා ගාස්තු ගෙවීමෙන් පසුව සේවාව සක්‍රීය කර ගත හැකි වනු ඇත. කිසි විටකත් අක්‍රීයව සිටි කාලය සඳහා අය නොකරන අතර ගෙවූ දින සිට ඉදිරියට මාසයක් සේවය සක්‍රීය වනු ඇත. ප්‍රවේශ වන විට GPS සඳහා අවසර ලබාදීමෙන් ඔබ සිටින තැන මගියාට දැක ගත හැකි අතර ඔබටද මගියාගෙන් ස්ථානීය තොරතොරු ලින්ක් එකක් ලෙස ලබා ගත හැකි අතර එය භාවිතා කර ඔහු සිටින ස්ථානය මෙන්ම ඔහුගේ කුලී රථ ගමන් ඉතිහාසය පිලිබඳ සමාලෝචනය (reviews) ද, කුලී රථ ගමන භාර ගැනීමට පෙර දැක ගත හැකිවනු ඇත. තව දුරටත් ඔබේ කුලී රථ ගමන් ප්‍රවර්ධන සහාය සඳහා "මිතුරෙකුට කියන්න" පහසුකම සපයා ඇති අතර අමතර ආදායමක් ලෙස ඔබට තුන්වන පාර්ශවයන්ගේ වාහන විකිණීම සඳහා රු: 250/= ක් වටිනා දැන්වීම් තුනක් නොමිලේ පල කිරීමට අවස්තාව ලබා දී ඇත.

රියදුරන් සහ මගීන් අකණ්ඩව සමායෝජනය කිරීමේ ව්‍යාපෘතිය.
www.heytaxi.net - The Cyber Taxi Park

Hey Taxi - The Cyber Taxi Park

Place Your Comments Here

Please signin

Driver Passenger
Not Reigstered? click here
Not Reigstered? click here
HeyTaxi
You can login to your page after the sign up by entering the required information, and then modify and add information if necessary. The service will be activated after paying the monthly service fee according to the instructions. No charge for any period of inactivity and the service will be activated one month from the date of payment. By accessing the GPS, the passenger will be able to see where you are, and you will be able to get a passenger information link from the passenger, using his whereabouts, as well as a review of his taxi history, before accept the taxi ride. In addition, the "Tell a Friend" feature has been provided as a support to the promotion of your taxi rides, and you are offered three free advertisements worth Rs. 250 / = to sell vehicles of third parties as an additional income.
On 2020-04-07 16:01:35